Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 February 22
938
Views
ජනප්‍රිය බයිලා ගායන ශිල්පී ඇන්ටන් ජෝන්ස් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

සත්‍ය සිදුවීම් සහ ඉතිහාසගත වූ සිදුවීම් අනුසාරයෙන් සමාජයට පණිවුඩයක් ලබාදෙන ගීත රැසක් ඇන්ටන් ජෝන්ස් ගායනා කර තිබෙනවා.

එම ගීතවලින් කැසට් පට 40 කට ආසන්න සංඛ්‍යාවක් නිශ්පාදනය වී තිබෙනවා. වෘත්තියෙන් බැංකු නිලධාරියකු වු ඇන්ටන් ජෝන්ස් කාලයක සිට රෝගාතුරව පසුවුනා.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 79 ක්.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top