Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 February 19
1,009
Views
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පස්වරු 01.00 සිට අනිද්දා උදෑසන 05.00 දක්වා පහත ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරනවා.

හංවැල්ල, කලුඅග්ගල, මීපේ, පාදුක්ක, ගොඩගම, හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලන්වත්ත, මත්තේගොඩ යන ප්‍ර දේශවලට ජන සැපයුම අත්හිටුවෙන අතර මහරගම, බොරලැස්ගමුව, කොළඹ 08, කොළඹ 09 සහ කොළඹ 10 යන ප්‍රදේශයන් සඳහා අඩු පීඩනයක් යටතේ ජලය සැපයන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් පවසනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top