Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 February 18
7,890
Views
ඉන්ස්ටග්‍රැම් එකේ ෆොටෝස් වීඩියෝස් දාලා ප්‍රසිද්ධ වෙලා ඉන්න ශනුද්‍රි පහුගිය දවසක තරුණ පරපුරේ ජනප්‍රිය නළුවෙක් වුණු ධනුක දිල්ෂාන් එක්ක දැම්ම ෆොටෝ ටිකක් ගැන පුංචි කතාවක් ගියා. ඉතින් කට්ටිය කීවේ දෙන්නා සෙට් වෙලා කියලා. හැබැයි පස්සේ තමයි සිද්ධිය ගැන විස්තරේ එළියට ආවේ.ඇත්තටම වෙලා තියෙන්නේ දෙන්නා රඟපාන මියුසික් වීඩියෝ එකක ෆොටෝ ටිකක් මේ විදියට එළියට ඇවිත් තිබ්බ එක. ඒ ෆෝටො ටිකත් එක්කම දෙන්නා රඟපාන අලුත් මියුසික් වීඩියෝ එක පහතින් බලන්න....

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top