Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 February 16
4,315
Views
රංගන ශිල්පිනියක් වගේම නිෂ්පාදකවරියක් වන ජානකී විජේරත්න මේ දවස් වල වැඩිපුරම ඉන්නෙ ජිම් එකේ.

තමන්ගේ ශරීරයේ හැඩය ගැන ගොඩක් හිතන ජානකී දැන් නටාෂා රත්නායකටත් වඩා ලස්සන වෙලා කියලා තමයි ගොඩක් අය කියන්නේ. නටාෂාට නම් ලංකාවේ අය කියන්නේ දැන් ලෝකල් කිම් කාඩේෂියන් කියලා. කිම් ට තමයි ලෝකේ සරාගීම ඇඟ තියෙන්නේ. ඉතිං තව ටික දවසක් ගියාම ජානකීටත් ඒ ළඟටම එන්න බැරි වෙන එකක් නැහැ.






Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top