Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 February 15
947
Views
වකුගඩු ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ගේ නම් ඉදිරියේදී හයිද්‍රාබාද් පොලිසිය හෙළි කරන බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පවසනවා. මෙම වකුගඩු ජාවාරමට සම්බන්ධ ඉන්දීය සැකකරුවන් කිහිපදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි එහි වැඩිදුරටත් සදහන් වන්නේ.
පසුගියදා වකුගඩු බද්ධ කිරීමේ ජාවාරමට ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් 6 දෙනෙකු සම්බන්ධ බවට ඉන්දියාව හෙළිදරව් කර තිබුණා. එහිදී වෛද්‍යවරුන් බව පවසන කිහිපදෙනෙකුගේ නම් සහ එවැනි ශල්‍යකර්ම සිදුකළ පෞද්ගලික රෝහල් කිහිපයකද නම් ඉන්දීය මාධ්‍ය මගින් හෙළිකර තිබුණා. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ මෙලෙස හෙළිකළ පුද්ගලයින් වෛද්‍යවරුන් නොවන බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පංච පුද්ගල කමිටුවක් ද පත් කරනු ලැබූ අතර එහි වාර්තාව අදාළ කමිටුව පසුගිය 5 වනදා සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත භාරදුන්නා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top