Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 February 12
2,643
Views
තේ දළු මඩුවක් තුළ ලිංගික අපයෝජනය කර මරා දමා තිබූ කවිඳූ අංජන කුමාර සිසුවාගේ මරණයට හේතුව හෙළිව තිබෙනවා.
අපරාධය සිදුකළ පුද්ගලයා විසින් සිසුවාගේ හිසට පහර දී ඇති අතර ගෙල සිරකර මේ මරණය සිදුකර ඇති බවයි අධිකරණ වෛද්‍ය නිලධාරීන් පවසා තිබෙන්නේ.

මරණ පරීක්ෂණයෙන් අනතුරුව මේ වන විට මියගිය සිසුවාගේ මෘත දේහය පවුලේ ඥාතීන්ට භාරදී තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top