Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 February 11
1,516
Views
පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ට රුපියල් අනූ ලක්ෂයක් පමණ වටිනා වාහනයක් තීරු බදු සහන යටතේ ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව මැති ඇමතිවරුන්ට පෝරමයක් ලබා දෙන අතර එහි වාහනය ලබා ගන්නවාද නැද්ද යන්න සටහන් කළ යුතුයි. ඇමරිකානු ඩොලර් 62500 ක වටිනාකමකට ගැලපෙන තමන් කැමති ඕනෑම වාහනයක් ගෙන්වීමට මේ අනුව ඔවුන්ට හැකිවනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top