Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 February 11
2,131
Views
රත්ගම ප්‍රාදේශීය හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස්  ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍ර‍දාන සැකකරු අරුමාහන්දි ජනිත් මධුසංඛ හෙවත් "පොඩි ලැසී" නමැත්තා ඊයේ (10) ඇප  කොන්දේසි 11කට යටත්ව ගාල්ල මහාධිකරණ විනිසුරු මොහාන් සෙනෙවිරත්න මහතා විසින් ඇප මත මුදාහැර තිබේ.

සැකකරු රුපියල් 15,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කළ අතර නැවත නඩුව ලබන 29 වැනි දින විභාග කිරීමට නියමිතය.
ඇප ලබා උසාවියෙන් පිටව ආ සැකකරු ගාලු කොටුව දොරටුව අසල පිහිටි පැරැණි ජැටිය අසලින් බෝට්ටුවක නැගී පිටව ගිය බව දුටුවන් පැවසීය.

එසේ ඔහු බෝට්ටුවකින් පිටව ගොස් ඇත්තේ ඔහුට ඇති තර්ඡන නිසා විය හැකි බව කාගේත් කතා බහට මේ වනවිට ලක්ව ඇත.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top