Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 February 06
7,527
Views
මැණික් විජේවර්ධන ගැන පහුගිය කාලේ එක එක කතා මැවෙන්න ගත්තා. කොච්චර මඩ ගහන්න හැදුවත් ඒවට මැණික් නම් සැලුනේ නෑ, ඉතින් මැණික්ගෙන් මේ සතිඅන්ත පුවත්පතක් පුංචි සාකච්ඡාවක් කරලා තියෙනවා .

ඒකෙදි එයා කියලා තියෙන්නේ ‘‘මැණික්‘‘ කොහොමත් ගණන් නිසා මාත් හරි ගණන් කියලා. ‘‘හැබැයි ඒ ගාන අසාධාරණ නෑ, මම මටම හදාගත්තු වටිනාකමක් තියෙනවා, ඒ ගාන හම්බවෙන්නේ නැත්තම් මගේ වටිනාකම අඩුවෙනවා‘‘ කියලා තමයි මැණික් කියන්නේ.ඒ වගේම තමන් වෘත්තිමය නිළියක් නොවුනට ලාභ නිළියක් වෙන්න ඇය කැමති නෑලු. ඔය ගාණ වැඩි නිසා මැණික්ව එපා කියපු අයත් ඉන්නවා වගේම ඒකෙන් තමන්ගේ වටිනාකම අඩුවෙන්නේ නෑ කියලා එයා කියනවා. ඒ වගේම මැණික් අන්තිමේට කියන්නේ මාව ඕනමයි කියලා හිතුණොත් වැඩේ වෙනුවෙන් එයාගේ ගාණ ගෙවන අයත් ඉන්නවා කියලා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top