Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 January 28
1,272
Views
“එන්සිනා” කියන චරිතයට රසික හදවත් තුල තියෙන තැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ.
 
ඒ චරිතයට පණ පොවන්නෙ ප්‍රවීන රංගන ශිල්පිනි සුසිලා කූරගම.
අවුරුදු ගණනාවක් පුරාවට රසික හදවත් කුල්මත් කළ මේ රංගන ශිල්පිනිය මේ වෙද්දි ඉන්නෙ බරපතල ලෙස රෝගාතුර වෙලා. ඇය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි රටේ ගොසිප් වෙත ආරංචි වුණේ.

අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නෙ ඇයට ඉක්මන් සුවය ලැබිලා නැවතත් රසික සිත් සනසන්නට ශක්තිය ලැබේවා කියලයි..
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top