Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2014 August 29
2,408
Views
සිසුවියක් පන්ති ගාස්තු හොයන්න නිරුවතින් පාරෙ දුවලා. හැබැයි හොද වෙලාවට මේ සිද්ධිය වුණේ ලංකාවේ නං නෙවෙයි. නම හෙළි නොකළ නෙදර්ලන්තයේ සුරූපී සිසුවයක් ඇගේ නූල් පොටක් නැතුව ඇමර්ස්ටර්ඩෑම් චතුරස‍්‍රය හරහා දහස් ගණනකගේ ඇස් ඉස්සරහින් දිව්වා.

ඒ අතර මේ අවස්ථාව Video කරා. ඊට පස්සේ Youtube අඩවියට දැම්මා.  තමන්ගේම නිරුවත ඇය මෙහෙම අන්තරජාලයට දැම්මෙ පන්ති ගාස්තු හොයා ගන්නයි.

කොහොම වුණත් ඇය නිරුවතින් දුවලා ඉවර වුණාට පස්සේ නිල් කබායකින් උඩු කය වහගෙන සම්මුඛ සාකච්ජාවකටත් පෙනී හිටයා. ඊටත් පස්සේ ඇය අයිස් බකට් අභියෝගයට මුහුණ දුන්නා. ඒ සියල්ල තියෙන Video එක මෙන්න. අත් දෙකෙන් මූණ වහගන්නේ නැතුව බලන්නකෝ...

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top