Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2015 July 29
856
Views
තෙවැනි වරටත් ජනාධිපතිවරණයට තරග කර ජයග්‍රහණය කිරීමට අවස්ථාවක් පවතින බවට තමා තුළ විශ්වාසයක් පැවතියත්, ව්‍යවස්ථානුකූලව එසේ තරග නොකරන බව ඇමෙරිකානු ජනපති බරැක් ඔබාමා පැවසීය.
අප්‍රිකානු කලාපයේ සංචාරයක නිරත බරැක් ඔබාමා මෙසේ අදහස් දක්වා සිටියේ ඉතියෝපියාවේදීය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමෙරිකානු ජනාධිපතිවරයා,

"ඇත්තටම මම හිතන්නෙ මම හොඳ ජනාධිපතිවරයෙක් කියලයි. නැවත වරක් තරග කළොත් මට ජයග්‍රහණය කිරීමට පුළුවන් බව මම හිතනවා. නමුත්, මට එසේ තරග කළ නොහැකියි."

"ඇමෙරිකාව ඉදිරියට ගෙනයෑම සඳහා මට කිරීමට අවශ්‍ය දේවල් තව ගොඩක් තියෙනවා.

නමුත්, නීතිය කියන්නෙ නීතිය. කිසිම පුද්ගලයෙක් නීතියට උඩින් නැහැ. අඩුම තරමින් ජනාධිපතිවරයාවත් නීතියට උඩින් නැහැ." යනුවෙන් පවසා සිටියේය.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top