Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2015 July 28
1,883
Views
පහත ඡායාරූප වලින් ඔබට පෙනෙන්නේ අහසින් පොළවට ඇද වැටුණු මනුෂ්‍යයෙකුගේ පෙනුමක් ඇති සුර දූතයෙක්. 
පියාපත්ද පිහිටා ඇති මොහුගේ මෙම ශරීරය මීට දවස් දෙකකට පෙර ලන්ඩන් වලදී සිදුවූ සත්‍ය සිදුවීමක් ලෙසයි බොහෝ පිරිසක් අතර අන්තර්ජාලය පුරා කතාබහට ලක්වුණේ.

එය සිදුවූ වහාම පොලිස් නිලධාරීන් බව‍ට සැකකරන අව් කන්නාඩි සහ කළු ඇඳුමින් සැරසී සිටි පුද්ගලයින් පිරිසක් පැමිණ සුරදූතයෙක් බවට සැකකරන එම ජීවියාව වහාම එතනින් ඉවත්කොට තිබෙන බවටද වෙබ් අඩවි වල වාර්තා වී තිබුණා.

නමුත් මේ පිළිබ‍ද කළ සොයාබැලීමේදී මෙය කලාකරුවන් දෙදෙනෙකු විසින් සිදුකරනු ලැබූ අද්විතීය නිර්මාණයක් බව මේ වනවිට හෙළිවී තිබෙනවා.

ෂුන් යුවාන් සහ පැන් යූ යන පුද්ගලයින් දෙදෙනා මිනිස් මෘතදේහ සහ මාංශ භාවිතා කරමින් නිර්මාණ කිරීමට වෙහෙසෙන කලාකරුවන් දෙදෙනෙක් වන අතර සිලිකා ජෙල්, ෆයිබර්ග්ලාස්, වියනලද දැල් වැනි අමුද්‍රව්‍ය මේ නිර්මාණය සඳහා ඔවුන් යොදාගෙන තිබෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top