Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2015 July 28
1,540
Views
මධ්‍යම චීනයේ හුබේ ප්‍රාන්තයේ ජින්ෂු නගරයේ සාප්පු සංකීර්ණයක දුවන පඩි පෙළක් හෙවත් විදුලි සෝපානයක ලෝහ තහඩුවක් ගැලවී ඊට ඇදවැටුණු 30 හැවිරිදි කාන්තාවක් ඊයේ ජීවිතක්ෂයට පත්වුණා. ඊට පෙර ඇය තමා සමඟ ගමන් ගත් කුඩා දරුවා ආරක්ෂිතව ඉහළ මාලයට දැමීමට සමත් වී තිබෙනවා.
මෙම විදුලි සෝපානය මෑතක දී අලූත්වැඩියා කර ඇති අතර, ගැලවුණු ලෝහ පැනලයේ ඇණ මුරිච්චි තද කර නොතිබූ බවයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ. මෙම සිද්ධියට චීන ජාතිකයන්ගේ දැඩි විරෝධය පළ වූ අතර, ඒ සම්බන්ධයෙන් පළ වූ අන්තර්ජාල වාර්තා කියවූ පිරිස මිලියන 20කට අධිකයි.

සංවේදී අය නැරඹීමෙන් වළකින්න

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top