Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2015 July 27
1,516
Views
ගණිකාවන් සමග මත්ද්‍රව්‍ය පාවිච්චි කරමින් සිටින වීඩියෝවක් ප්‍රසිද්ධ වීමත් සමග සිය ධුරයෙන් ඉවත්ව ගිය බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලයේ නියෝජ්‍ය කතානායක ලෝඩ් සීවෙල් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ඇරඹි තිබේ.
පවුම් 5ක මුදල් නෝට්ටුවක් භාවිත කරමින් මෙන්ම, ගණිකාවකගේ පියයුරු මත දමා මත්ද්‍රව්‍ය උරාබොන දර්ශනයක්ද මෙම වීඩියෝවේ දැක්වෙන බව විදෙස් වාර්තා පවසයි.

සාමි මන්ත්‍රී මණ්ඩලයේ කතානායකවරිය පවසා ඇත්තේ අදාළ මන්ත්‍රී මණ්ඩල සාමාජිකයන් උසස් ජීවන තත්ත්වයක් පැවැත්වීමට අපොහොසත්වීම කණගාටුදායක කරුණක් බවයි. එම තත්ත්වය පවත්වා ගැනීමට සියලු දෙනා කටයුතු කළ යුතු බව ඇය කියයි.

විවාහකයෙකු වන මෙම නියෝජ්‍ය කතානායකවරයා එම වීඩියෝවේදී මන්ත්‍රී මණ්ඩලයේ දීමනා ගැනද කතාකර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top