Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2015 July 26
1,079
Views
පසුගියදා අකුරැස්සේ පැවති ජනහමුවකට සහභාගී මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් ඇදීමට තැත්කළ අයෙකුගේ වීඩියෝවක් අන්තර්ජාලයට එක්වීමත් සමඟින් ඒ පිළිබඳව බොහෝ පිරිසක් අතර කතාබහක් ඇතිවුණා. 
ඇතැමුන් පැවසුවේ මහින්ද රාජපක්ෂ විසින් එම අවස්ථාවේ සිය පාක්ෂිකයෙකුට පහරදීමට ගිය බවයි.

කෙසේ නමුත් මෙම සිද්ධියට මුල්වූ පුද්ගලයා පසුව මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් ඇද්දේ එම අවස්ථාවේ හිටපු ජනපති දුටු මොහොතේ තමන් සිටිය තැන පවා අමතක වූ නිසා බවයි.

කෙසේ නමුත් අකුරැස්සේ සිදුවීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ හා අදාල පුද්ගලයා නැවත හමුවී ඇති අතර ඔහු සිද්ධිය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් වැඳ සමාවගෙන ඇත. එහි වීඩියෝව පහතින් නරඹන්න....

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top