Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2015 July 25
1,048
Views
කැරේබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් වසන්තයේ අවසන් අදියර මේ දිනවල පැවැත්වෙමින් තිබෙනවා. 
ඒ අනුව අර්ධ අවසන් පූර්ව වටයයි.

අර්ධ අවසන් පූර්ව වටයට දෙවන තරඟය අද ඇමසන් කණ්ඩායම සහ රෙඩ් ස්ටීන් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

මෙම තරඟය වෙනුවෙන් ඇමසන් කණ්ඩායම පාපන්දුවෙන් ශාරීරික යෝග්‍යතාවය ඉහළ නැංවීමේ සිදුකර තිබෙනවා.

එහිදී සුනිල් නරේන්, පාපන්දු ලෝකයේ ශූරයකු වූ ලයනල් මෙසී ආකාරයෙන් පාපන්දුව සිය ගෝලය අසලට රැගෙන ගොස් ගෝලයක් ලබාගෙන තිබෙනවා.

එම අවස්ථාව පහතින් නරඹන්න....

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top