Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2015 April 19
1,663
Views
බුලත්කොහුපිටියේ සිට පේරාදෙණිය රෝහලේ වැඩට එන උපස්ථායිකාවකට බුලත්කොහුපිටියේදී සිපගෙන අතවර කළැයි සැකපිට කෑගල්ල පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයකු අත් අඩංගුවට ගනු ලැබීය.
උපස්ථායිකාව තම ත්‍රී රෝද රියට නංවා ගැනීමට ගත් උත්සාහය අසාර්ථකවීමෙන් පසු ඔහු ඇයට අතවර කර ඇතැයි පොලිසිය කියයි.

වැඩබලන පොලිස් අධිකාරී සරත් කුමාර හා සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්ත මහත්වරු පරීක්ෂණ පවත්වති.

බීමතින් පොලිස් ජංගම සන්නිවේදන රථයේ රාත්‍රී රාජකාරි කළැයි පෑලියගොඩ පොලිසියේ සැයන්වරයකුගේ සහ කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top