Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2015 April 18
1,348
Views
කිඹුලෙකු මරා මස් පිණිස සූදානම් කරමින් සිටි පුද්ගලයෙකු මුතුරාජවෙල අභයභූමිය තුළදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අඩි 7 යි අඟල් 6 ක් පමණ දිග ගැට කිඹුලෙකු මෙලෙස ඝාතනය කර තිබියදී සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.

52 හැවිරිදි මෙම සැකකරු ජාඇල - වාහටියගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයා ඊයේ දිනයේදී වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බව පොලීසිය සඳහන් කළා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top