Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2020 January 16
4,680
Views
මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ දම්ඕවිට ප්‍රදේශයේදී වාහන තුනක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අද උදෑසන සිදුවූ මෙම අනතුරින් එක් පුද්ගලයෙකු තුවාල ලබා වරකාපොල රෝහලට ඇතුලත් කර ඇති බවයි.

ටිපර් රථයක්, කුඩා ලොරි රථ දෙකක් එක පෙළට ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙම අනතුර හේතුවෙන් මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට දම්ඕවිට ප්‍රදේශයෙන් බාධා එල්ලවී තිබුණා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top