Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2020 January 16
4,107
Views
බුලත්කොහුපිටිය - ඉහළ උඩුව - නාහේන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ඊයේ රාත්‍රි 9.30 ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 45 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, සිය සහෝදරයා සමඟ ඇතිවූ ආරවුලක් දුරදිගයාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඝාතනය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top