Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2020 January 16
5,563
Views
හිඟුරක්ගොඩ පදිංචි බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට යුද හමුදා පොලිස් සේවා බලකායේ සෙබළෙකු ඊයේ (15) අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් පුද්ගලයා පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය කීය.

අතවරයට ලක් වූ බව කියන දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර ඇති බව පොලිසිය සඳහන් කළේය.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top