Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2020 January 16
3,936
Views

ඉන්දියාවට අයත් කාශ්මීර ප්‍රදේශයේත්, පාකිස්තානයට අයත් කාශ්මීර ප්‍රදේශයෙත් හිම කඳු කඩා වැටීටමන් 67 දෙනකු මියගොස් තවත් 12 දෙනකු අතුරුදන් වූ බව ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය.

මියගිය 67 දෙනාගෙන් 57 දෙනකු පාකිස්තාන ජාතිකයන් ය. සෙසු පිරිස ඉන්දීය වැසියෝය.

කාශ්මීරයේ හිමෙන් වැසුණු කඳුකරයට මේ වනවිට වැසි ඇද හැලෙමින් පවතින බව වාර්තා වේ. හිම කඳු කඩා වැටීම් එසේත් නැතිනම් නායයෑම් හටගෙන අත්තේ එම වැසි නිසා යැයි ඉන්දී්‍ය පුවත් සේවා වාර්තා කර තිබේ.

මේ අතර නැගෙනහිර පාකිස්තානයේ බලුකිස්තාන් ප්‍රාන්තයෙන් අධික හිම පතනයක් ද වාර්තා වේ. හිම පතනය සහ දැඩි සීතල හේතුවෙන් පුද්ගලයන් 17 දෙනකු ජීවිතක්ෂයට පත් ව ඇතැයි පාකිස්තාන පුවත් සේවා වාර්තා කර ඇත.

ශ්‍රී නගර්හිදීය (එන්.ඩී.ටීවී.)

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top