Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2020 January 15
3,082
Views
දේශපාලන පළිගැනීම් වලට ලක් වූ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයින්ට සහන සැලසීම සදහා විශේෂ පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියා.

මේ අතර, වතු කම්කරුවන්ට රුපියල් දහසක දෛනික වැටුපක් ලබාදීම සදහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top