Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2020 January 15
2,634
Views
වනාතවිල්ලුව පොලිස් වසමේ රාල්මඩුව වැවේ දිය නෑමට ගිය එකම පවුලේ මව, දියණිය හා පුතා දියේ ගිලී මියගොස් ඇතැයි පොලීසිය පවසයි.ඊයේ සවස 4.00ට පමණ මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව තිබේ. මෘත ශරීර ගොඩට ගත් බවත් වනාතවිල්ලුව පොලීසිය විමර්ශන කරන බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top