Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2020 January 14
2,712
Views
රජ පවුලේ තවදුරටත් රැදී සිටිමින් නිදහස භුක්ති විදීමට හැරී කුමරු සහ මේගන් කුමරියට බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහරැජිණගේ අවසරය හිමි වී තිබෙනවා.ඒ, රජ පවුලේ සැන්ඩි‍්‍රන්හැම් මන්දිරයේ ඊයේ පැවති තීරණාත්මක සාකච්ඡාවකින් අනතුරුවයි.

ඒ අනුව හැරී කුමරු සහ මේගන් කුමරියට කැනඩාවේ සහ බ්‍රිතාන්‍යයේ රැදී සිටීමට අවසර හිමි වනවා.

තමන් ජ්‍යෙෂ්ඨ රාජකීයත්වයෙන් ඉවත් වී, උතුරු ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ රැදී සිටීමට අදහස් කරන බවත්, මූල්‍යමය ස්වාධීනත්වයක් අපේක්ෂා කරන බවත් හැරී කුමරු සහ මේගන් කුමරිය පසුගිය බදාදා නිවේදනය කළේ රජ පවුල මවිතයට පත් කරමින්.

කෙසේ නමුත්, ඔවුන්ගේ අපේක්ෂාවන්ට සහය වන අතර හැරී සහ මේගන්ගේ රාජකීයත්වය අවසන් නොවන බව මහරැජිණ ඊයේ පැවති සාකච්ඡාවලින් අනතුරුව අවධාරණය කළා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top