Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2020 January 13
3,204
Views
ඕස්ට්‍රේලියාවේ හටගෙන ඇති ලැව් ගිනි හේතුවෙන් ආහාර සොයා ගැනීමට නොහැකි උද්‍යානවල ජීවත් වන සතුන්ට ගුවනින් එළවළු ලබාදීමට එරට බලධාරින් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, කිලෝ 22,000 කට ආසන්න කැරට්, අර්තාපල් ඇතුළු එළවළු වර්ග ගුවනින් එම ප්‍රදේශවලට පතිත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර, එලෙස ගුවනින් හෙලනු ලබන ආහාර ඇතැම් සතුන් අනුභව කරන ඡායාරූප කිහිපයක් ද විදෙස් මාධ්‍ය අන්තර්ජාලයට එක් කර තිබුණා.
Image result for Due to wildfires in Australia, authorities in Australia have taken steps to provide vegetables for animals living in parks where food cannot be found.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top