Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2020 January 09
2,308
Views
රත්මලාන - ධර්මාරාම ප්‍රදේශයේ නිවසකදී කිසියම් පිරිසක් විසින් පුද්ගලයෙකු ඝාතනය කර තවත් දෙදෙනෙකුට තුවාල සිදුකර ඇති බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ඊයේ රාත්‍රි 8.30 ට පමණ නිවසක රැඳී සිටි තුන්දෙනෙකුට මෙලෙස තියුණු ආයුධවලින් පහරදී ඇති බවයි.

තුවාල ලැබූ මොවුන්් කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් අයෙකු මියගොස් තිබෙනවා.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top