Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2020 January 08
3,098
Views
නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ලබන පෙබරවාරි 6 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, මඩකලපුව මහේස්ත්‍රාත් එම්. ඉසදීන්ගේ නියෝගයකට අනුවයි.

2015 වසරේ දෙසැම්බර් 25 වනදා මඩකලපුව ශුද්ධ වූ මරියා දේවස්ථානයේ නත්තල් දිව්‍ය පූජාවේ යෙදෙමින් සිටි මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් පිල්ලෙයාන් ඇතුලු හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top