Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 December 31
1,581
Views

ක්‍රිකට් ක්‍රීඩාවේ සුවිශේෂීම සඟරාව වන විස්ඩන් සගරාව විසින් මෙම දශකයේ පන්දුවාර 20යි 20 ක්‍රිකට් කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊට ශ්‍රී ලංකා T 20 නායක ලසිත් මාලිංග ද ඇතුළත්.

T 20 තරග රටාවේ වේග පන්දුවේ රජු ලෙස එම සඟරාව ලසිත් මාලිංගව හඳුන්වා දී තිබෙනවා.

 

Wisden’s T20I Team of the Decade –

Aaron Finch (c)

Colin Munro

Virat Kohli

Shane Watson

Glenn Maxwell

Jos Buttler (wk)

Mohammad Nabi

David Willey

Rashid Khan

Jasprit Bumrah

Lasith Malinga

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top