Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 December 14
422
Views
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සංවිධානය කළ සුදුවෑන් මාධ්‍ය හමුවට එක්වූ පුද්ගලයන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මොවුන් මහර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

තමන් සුදු වෑන් රියදුරන් බව පවසමින් මොවුන් අදහස් දැක්වූ මාධ්‍ය හමුව පැවැත්වුණේ පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේදියි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top