Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 December 14
325
Views
කරුවලගස්වැව - මුරුකුවටවන ප්‍රදේශයේ ඉඩමක තිබී ජීව අත්බෝම්බ 5ක් සහ පැරා උණ්ඩ දෙකක් පොලීසිය සොයාගෙන තිබෙනවා.

කරුවලගස්වැව පොලීසිය ප්‍රකාශ කළේ කැළෑ වැදී තිබූ ඉඩමක් පවිත්‍ර කිරීමේදී මෙම අත්බෝම්බ සහ පැරා උණ්ඩ සොයාගෙන ඇති බවයි.

මේවා වසර 10ක් පමණ පැරණි ඒවා වන අතර, පසුව සිය භාරයට ගෙන නිශ්ක්‍රීය කළ බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම ඉඩම විශ්‍රාමික හමුදා නිලධාරියෙකුට අයත් එකක් බවට හඳුනාගෙන තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top