Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 December 11
1,020
Views

ලබන වසරේ අප්‍රේල් 22 වැනිදා ලොවපුරා ප්‍රදර්ශනය වීමට ‘බ්ලැක් වින්ඩෝ’ චිත්‍රපටයේ ප්‍රචාරක පටන පසුගිය දෙසැම්බර් 02 වැනිදා අන්තර්ජාලයට එක්කොට තිබුණි. මෙය දින ගෙවෙද්දි ‘යූ ටියුබ්’ සමාජජාලය හරහා මිලියන 18ක පිරිසක් නරඹා තිබුණි. එමෙන්ම හින්දි බසින් හඬකැවු බ්ලැක් වින්ඩෝ’ ප්‍රචාරක පටය දිනකදී මිලියන 2ක් නරඹා තිබුණි.

‘මාවල්’ චිත්‍රපට සමාගම විසින් ලබන වසරේ ප්‍රදර්ශනය කරන තුන්වැනි චිත්‍රපටය වන්නේ ‘බ්ලැක් වින්ඩෝ’ චිත්‍රපටය වීම විශේෂත්වයකි. මෙහි ‘බ්ලැක් වින්ඩෝ’ චරිත තුනක් ඇතුලත්ව තිබෙන අතර, ඉන් ප්‍රධානතම ‘බ්ලැක් වින්ඩෝ’ චරිතය නිරූපණය කරන්නේ ස්කාලට් ජොන්සන්ය.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top