Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 December 11
1,523
Views
ලෝක විවාහක රෑ රැජින කැරොලින් ජුරි ( Caroline Jurie ) එම කිරුළ දිනා ගැනීමෙන් පසුව අද දිවයිනට පැමිණියා. පසුව මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය සංවේදී කතාවක් කළා. එහිදී ඇය පවසා සිටියේ තමන් හට කව්රුත් හිටියේ නැති වුනත් දෙවියන් වහන්සේ තමන් සමග සිටි බවයි, ''මිනිස්සු මම ගැන කතා කරත් මට කව්රුත් නෑ, මම මේ ෆීල්ඩ් එකේ අලුත් කෙනෙක් '''බව විවාහක ලෝක රූ රැජින පැවසුවා.

මේ අතර වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය  ''මම කොඩිය අරගෙන යද්දී USA කව්රුත් හිටියේ නෑ . නමුත් 2018 වසරේ ලෝක විවාහක රූ රැජින මට උදව් කළා.

''ශ්‍රී ලාංකිකයින්ට ඇත හිත දෙන්න , උදව් කරන්න. අපේ වියදම් අපි කරගත්තේ . මගේ එකම ඉල්ලීම ලංකවේ එක්කෙනෙක් ජාත්‍යන්තරයට යනවා නම් එයාලට උදව් කරන්න. දෙවියන් වහන්සේට ස්තුති වේවා, ඇමෙරිකාවේ තනියම ඉන්නකොට මට දෛර්යක් වුනේ දෙවියන් වහන්සේ''  

ඇය අද අලුයම 2.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top