Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 December 05
1,049
Views
වසර 17 ක් පමණ ජපානයේ සේවය කරමින් සිටි ශ්‍රීලාංකික තරුණයකු එරට සිදු වූ රිය අනතුරිකින් ඉකුත්දා ජීවිතක්ෂයට පත් තිබිණි.

ජපානයේ පූජී නුවර මෝටර් රථ අංගනයක් පවත්වාගෙන යමින් වසර  17 ක පමණ කාලයක් ජපානයේ ජීවත් වූ දෙදරු පියකු ඔහු පැදවූ මෝටර් රථයක් පෙරලී යාම නිසා ඉකුත් මස 27දා මිය ගොස් තිබේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණේ ජා-ඇල තුඩැල්ල අංක 491 නැගෙනහිර තුඩැල්ල පදිංචිව සිටි රමිත් ඉදුනිල් (35) නැමති දෙදරු පියෙකි. මිය ගිය අයගේ අවසන් කටයුතු දෙසැම්බර් මස  05 වනදා සිදු කරනු ලැබීය.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top