Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 December 04
999
Views
හෝමාගම පොලිස් බලප්‍රදේශය තුළ පිටිපන, ගලවිලවත්ත, මාකුඹුර යන ප්‍රදේශවල පවත්වාගෙන ගිය නීතිවිරෝධී සම්බාහන මධ්‍යස්ථාන තුනක් වටලා කාන්තාවන් දස දෙනෙකු සමඟ පිරිමින් දෙදෙනෙකු පෙරේදා (2) හෝමාගම පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් අය අතර වයස අවුරුදු 22 සිට 40 දක්වා වයස්වල පසුව කාන්තාවන් සිටින බවත්, මොවුන් ඇඹිලිපිටිය, අනුරාධපුර, රත්නපුර, මහනුවර යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශය මඟින් මෙම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top