Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 December 04
1,110
Views
බොලිවුඩයේ ජනප්‍රියකම සිනමා පෙම්වතුන් යුවළ ලෙස වසර කිහිපයක් අඛණ්ඩව සම්මානයවට පාත්‍ර වූ ෂාරුක් ඛාන් හා කාජල් දෙදෙනා පෙනී සිටින තවත් බොලිවුඩ් චිත්‍රපටයක් නුදුරේම රූපගත කරන්නට නියමිතව ඇතැයි වාර්තා වේ.

ඔවුන් දෙදෙනා අවසන් වරට සිනමා පෙම්වතුන් ලෙස පෙනී සිටියේ 2015 වසරේ වන අතර, ඒ රෝහිත් ෂෙට්ටිගේ ‘දිල්වාලි’ චිත්‍රපටයේය. කෙසේ වෙතත්, ඔවුන් දෙදෙනා යොදා නිර්මාණය කරන්නට සූදානම් වන අලුත්ම චිත්‍රපටයේ තොරතුරු කිසිවක් මේ වනවිට අන්තර්ජාලයට මුදාහැර නොමැති බව වාර්තා වේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top