Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 December 03
811
Views
රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන මුවාවෙන් වත්තල ඇලකන්ද ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලූ පානදුර වලාන දූෂණ මර්දන ඒකකය, එහි සිටි හිමිකාරිය හා තවත් කාන්තාවන් දෙදෙනකු ඊයේ (01දා) අත්අඩංගුවට ගෙන ඇත.
 
 මෙම හිමිකාරිය පසුගිය කාලය පුරා අන්තර්ජාල සමාජ මාධ්‍ය උපයෝගි කරගනිමින්  ලිංගික හැඟීම් උද්දීපනය වන ආකාරයේ ප්‍රකාශ හා වීඩියෝ පට නිකුත් කර තිබූ බවද පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.
 
 රුපියල් තිස්දහසකට වඩා වැඩි මුදලකට ඇය විසින් කාන්තාවන් අලෙවි කර ඇති බවටද හෙළිවී ඇත. සිද්ධිය පිළිබඳ වලාන දූෂණ මර්දන ඒකකය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top