Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 27
1,811
Views

මෑත කාලයේ අන්තර්ජාලයේ නිතරම කතාබහට ලක්වන ජනප්‍රිය පුද්ගලයෙක් ලෙස රානු මොන්ඩාල් හැඳින්විය හැකිය. මීට දින කිහිපයකට පෙර ඇය සෙල්ෆියක් ගැනිමට පැමිණි කාන්තාවකට බැණ වැදීම හේතුවෙන් ඇය පිළිබඳව බොහෝ දෙනෙකු තුළ අප්‍රසාදයක් මතුව ඇත.

මෑතකදී ඇය නවීන විලාසිතාවකට හැඩවුණ ඡායාරූපයක් අන්තර්ජාලයට නිකුත් කර ඇත. බොහෝ දෙනෙකු එය නම් කර තිබුණේ ‘ජෝකර් ලෙඩි’ ලෙසය. රානු මේ වනවිට 69 වැනි වියෙහි පසුවන කාන්තාවක්ද වෙයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top