Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 25
1,248
Views

බොලිවුඩ් චිත්‍රපට රැසක රංගනයෙන් දායක වූ ශර්ලින් චොප්රා පෙනී සිටින ගීත රූප රචනාවක් මේ දිනවල අතිශය ජනප්‍රිය වී ඇත. එහි ශර්ලින් පෙනී සිටින්නේ නිරුවතින් වීම විශේෂත්වයකි. ‘ශාන් ෂින් මෙරේ’ නම් වූ මෙම ගීතය කෙටි චිත්‍රපටයක ඇතුළත් ගීතයක් බව සඳහන් වේ.

ශර්ලින් චොප්රා අවසන් වරට චිත්‍රපටයක රංගනයෙන් දායක වී තිබුණේ 2014 වසරේදීය. ඒ ‘කාමසුත්‍ර 3D’ නම් හොලිවුඩ් චිත්‍රපටයේය. පසුව ඇය චිත්‍රපට කිහිපයකම ‘අයිටම්’ ගීත සඳහා රංගනයෙන් දායක වි තිබුණි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top