Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 22
839
Views
අතිශය ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට රාශියක් නිෂ්පාදනය කළ යශ්රාජ් චිත්‍රපට සමාගමේ 50 වැනි සිනමා නිර්මාණය මේ වනවිට සැලසුම් කරමින් සිටියි.

වාර්තාවන අන්දමට මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කරන්නට එම චිත්‍රපට සමාගමේ වර්තමාන හිමිකරු ආදිත්‍ය චොප්රා (සිනමා නිළි රාණි මුඛර්ජිගේ සැමියා) කටයුතු කරමින් සිටියි.

මෙම නිර්මාණය කරන්නට සැළසුම් කර ඇති චිත්‍රපටය සුපිරි චිත්‍රපටයක් වන අතර, එහි ප්‍රධාන චරිත සඳහා සල්මාන් ඛාන් හා ෂාරුක් ඛාන් දෙදෙනා දායක වීමට ඔවුන් දෙදෙනා දැනටමත් සිය කැමැත්ත ලබාදී ඇත.

එමෙන්ම ප්‍රධාන නිළි චරිත සඳහා තවත් සුපිරි නිළියන් කිහිප දෙනෙකුද දායක කර ගැනීමට ආදිත්‍ය චොප්රා බලාපොරොත්තු වන වාර්තා වේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top