Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 22
247
Views
පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා ස්වාධීන කමිටුවක් පත්කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදුටු අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැකීමට අගරදගුරු නිල නිවස වෙත පැමිණියේ ඊයේ  පස්වරුවේයි.

අදාළ සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් සමරු සටහනක් ද තබනු ලැබුවා.

මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සංසරණයවීම පිලිබදව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top