Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 22
481
Views
මුදල් ආර්ථික සහා ප්‍රතිපත්ති සම්පාදක සංවර්ධන, බුද්ධ ශාසන සංස්කෘතික කටයුතු සහ ආගමික කටයුතු, නාගරික සංවර්ධන ජලසම්පාදන සහා නිවාස පහසුකම් අමාත්‍ය  - මහින්ද රාජපක්ෂ

අධිකරණ,මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය - නිමල් සිරිපාල සිල්වා

සමාජ සවිබල ගැන්වීමේ හා වතු යටිතල පහසුකම් අමාත්‍ය-ආරුගම් තොම්ඩමන්

විදේශ කටයුතු, නිපුණතා සංවර්ධන හා රැකී රක්ෂා හා කම්කරු  අමාත්‍ය - දිනේෂ් ගුණවර්ධන

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය- ඩග්ලස් දේවානන්ද

කාන්තා හා ළමා කටයුතු සමජ ආරක්ෂණ හා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය -පවිත්‍රා දේවි වන්නිආරච්චි

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය, උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය   - බන්දුල ගුණවර්ධන

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය-ජනක බණ්ඩාර තෙන්නකොන්

මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහා ග්‍රාමීය සංවර්ධන , අභ්‍යන්තර වෙළඳ ආහාර සුරක්ෂිත තාවය හා පාරිභෝගික සුභසාධන අමාත්‍ය - චමල් රාජපක්ෂ

අධ්‍යාපන , ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය - ඩලස් අලහප්පෙරුම 

මාර්ග සහ මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය- ජොන්ස්ටන් ප්‍රනාන්දු

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යපාර සහ ව්‍යවසාය සංවර්ධන , කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය- විමල් වීරවංශ

මගී ප්‍රවාහන කළමනාකරණ  , විදුලි බල හා බලශක්ති අමාත්‍ය  -මහින්ද අමරවීර

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top