Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 21
413
Views
අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නගේ දේහය හෙට පස්වරු 1 සිට 3 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන්පත් කරන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කළා.


ඔහු කියා සිටියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ තීරණයකට අනුව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සහ මන්ත්‍රීවරුන්ට අවසන් ගෞරව දැක්වීම සදහා දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන එන බවයි.

අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා රාජ්‍ය අනුග්‍රහය සහිතව ගම්පොල - දොලූව - හාලියද්ද ක්‍රීඩාංගනයේදී සිදුකිරීමට නියමිතයි.

දේහය මේ වනවිට ගම්පොල දොලූව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top