Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 21
315
Views
නව ආණ්ඩුකාරවරු 06 දෙනෙක්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දෙනු ලැබුවා.

ඒ අනුව,

සබරගමු පළාත් ආණ්ඩුකාර වරයා -ටිකිරි කොබ්බැකඩුව මහතා

බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා - විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා - ලලිත් යූ ගමගේ මහතා

ඌව පළාත් ආණ්ඩුකාරවරයා -රාජා කොල්ලුරේ මහතා

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා - විලී ගමගේ මහතා

වයඹ පළාත් ආණ්ඩුකාරවරයා - ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා

සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා - ටිකිරි කොබ්බෑකඩුව මහතා දිවුරුම් දෙනු ලැබුවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top