Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 21
1,086
Views
දකුණු ඉන්දීය සිනමාවේ අදටද සුපිරි වීරයා ලෙස හඳුන්වන රාජිණිකාන්ත් රංගනයෙන් දායක වන ‘ඩර්බර්’ චිත්‍රපටය ලබන වසරේ ජනවාරි 15 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.
‘පොංගල්’ දිනය යෙදී ඇති ජනවාරි 15 වැනිදා දිනම රාජිණිකාන්ත්ගේ දියණිය අයිශ්වර්යා විවාහ වී සිටින ජනප්‍රිය නළු ධනුෂ්ගේ ‘පට්ටාස්’ චිත්‍රපටයද තිරගත කිරීමට මේ වනවිට සැලසුම් කර තිබේ.

මෙම චිත්‍රපට දෙකම එකම දින ප්‍රදර්ශනය වීම ධනුෂ්ට මෙන්ම රාජිණිකාන්ත්ටද පාඩුවක් බව විචාරකයන් පවසා ඇති නමුදු ධනුෂ් පවසන්නේ මෙම චිත්‍රපට දෙකම ඉහළ ආදායමක් උපයාගනිමින් අති සාර්ථකව තිරගත වෙන බව තමන් තුළ දැඩි විශ්වාසයක් පවතින බවය.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top