Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 20
777
Views
තවත් වසර දෙකක පමණ කාලයක් තමාට ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා පන්දු වාර 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ප්‍රකාශ කළා.

තමන්ට පන්දු යවන්නෙකු මෙන්ම නායකයෙකු ලෙස ද විස්සයි විස්ස තරග කළමනාකරණය කළ හැකි බවයි ඔහු ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

පන්දු වාර විස්ස තරඟ රැසකට තමන් ක්‍රීඩා කර තිබීම ඊට හේතුව ලෙස ඔහු දක්වා තිබෙනවා.  
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top