Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 18
1,021
Views
අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට මාළිගාකන්ද තටාකය දක්වා ජලය රැගෙන එන ප්‍රධාන නළ මාර්ගයේ සිදුව ඇති කාන්දුවක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ කොළඹ - කොටුව, පිටකොටුව, චිත්තප්පලම් ඒ. ගාඩිනර් මාවත, සහ ඩී.ආර්. විජේවර්ධන මාවත ඇතුලු ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බවයි.

එමෙන්ම කොළඹ 12 සහ 13 ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුව ඇති බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළා
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top