Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2019 November 18
බදුල්ල වේවැල්හින්න මහ වංගුව ප්රදේශයේදි මෝටර් රථයක් ප්රපාතයට පෙරැළී පුද්ගලයකු මිය ගොස් තිදෙනෙකු බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
මෝටර් රථය අඩි 300ක පමණ ප්රපාතයකට පෙරළීමෙන් ඊයේ(18) රාත්රියේ මෙම අනතුර සිදුව ඇත.
Top