Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 15
2,784
Views
වැඩිහිටි චිත්‍රපට රැසක  රඟපෑ ජනප්‍රිය නිළි මියා කලීෆා තම  විවාහය  වසරකින් කල් දැමීමට තීරණය කර තිබෙනවා.

ලෙබනන්-ඇමරිකානු තාරකාව ඇගේ පෙම්වතා වන ස්වීඩන් සූපවේදියෙකු වන රොබට් සැන්ඩ්බර්ග් සමඟ තම විවාහය පැවැත්වීමට නියමිතව තිබුණේ 2021 වර්ෂයේදීය.

කෙසේ වෙතත් මියා කලීෆා ඇගේ විවාහ දිනය ගිම්හානයට පෙර පැවැත්වීමට තීරණය කර තිබෙන බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

 මියා කලීෆා තම පෙම්වතා  වන රොබට් සැන්ඩ්බර්ග් සමඟ විවාහ ගිවිසගත්තේ මෙම වර්ෂයේ මාර්තු මාසයේදීයි .

Related image
Related imageRelated image
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top